- All Ads
- Angoda
- Education අධ්‍යාපනික කටයුතු
- Tuition
Share this ad
Contact Advertiser
077 4070040Additional Details
-
Tuition typeClass
Description
A /L COMBINED MATHEMATICS 2020/ 2021
සිද්ධාන්ත (THEORY ) පංති නිවසට පැමිණ සිදු කෙරේ. ඉතා ක්රමානුකූල වැඩ පිළිවෙලක් යටතේ උසස් පෙල විභාගය සඳහා සිසුන් මෙහෙයවනු ලැබේ. මේ වනවිට විවිධ ඒකක මගහැරී ඇති සිසුන්ට එම ඒකක අවශ්‍ය පරිදි සම්පූර්ණයෙන් හෝ කොටසක් හෝ ඉගැන්වීම සිදු කෙරෙන අතර මෙතෙක් අධ්‍යයනය කර නොමැති නව ඒකක වලට ඉතා ඉක්මනින් පිවිසීම සිදු කරයි . ඔබ කෙතරම් ඒකක අධ්‍යයනය කර තිබුනද පසුගිය විභාග ගැටළු කාලය මැන ලියා හුරු නොවන තාක් කිසි දිනෙක උසස් ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැක. මෙම පාඨමාලාවේ පසුගිය අවුරුදු 17 ක විභාග ගැටළු ක්‍රමවත්ව සාකච්ජා කෙරෙන අතර විභාග ගැටළුවකට පිළිතුරු ලිවීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු එනම් ලකුණු ලැබෙන පරිදි පිළිතුරු ලියන ආකාරය ගුරුවරයා විසින් මැනවින් පැහැදිලි කරනු ලැබේ. සංයුක්ත ගණිතය ඉතා අසීරු විෂයක් යයි සිතා මේවනවිට ඉතාමත්ම මානසික පීඩනයකින් සිටින සිසුන් හා විෂයට බිය නොවී ඉතා සැහැල්ලුවෙන් විෂය හදාරගෙන යන , තවදුරටත් විෂය ඉගෙනීමට කැමති සිසුන් විමසන්න,
චතුරංග සර්
077 4070040
( එක් දිනකට අවම වශයෙන් පැය 3 ක් සඳහා රුපියල් 3000/- ක් අය කරනු ලබන අතර උපරිම කාලය අවශ්‍ය පරිදි සාකච්ඡා කරගත හැකිය. )
Safety and security tips
Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know
Recommended Ads for You
English for Adults & Children- Negombo
- Negombo, Sri Lanka
- 2 months ago
Sinhala Class( Privet Tuition)
- Wariyapola, Sri Lanka
- 4 months ago