- All Ads
- Matara
- Education අධ්‍යාපනික කටයුතු
- Vocational Institutes
Share this ad
₨. 1,000
Additional Details
-
Tuition typeClass
Description
ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයට අනුබද්ධිත ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කර ඇති,
බ්ලැක් ඩ්‍රැගන් කරාටේ සංගමයේ 2020 වසර සඳහා නවක සිසුන් බඳවා ගැනේ.
පන්ති පැවැත්වෙන ස්ථාන.
වැලිගම සක්සස්
- සෑම ඉරිදා දිනකම උදේ 9.00 ට, උදේ 11.00 ට, සවස 1.00 ට, සවස 3.00 ට.
- සෑම සිකුරාදා දිනකම සවස 3.00 සිට සවස 5.00 දක්වා.
පිටබැද්දර
- සෑම බදාදා දිනකම සවස 3.00 සිට සවස 5.00 දක්වා.
බෙලිවත්ත
- සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස 3.00 සිට සවස 5.00 දක්වා.
මාතර
- සෑම සෙනසුරාදා දිනකම උදේ 9.00 ට, උදේ 11.00 ට
විල්පිට
- සෑම සෙනසුරාදා දිනකම සවස 3.00 සිට සවස 5.00 දක්වා.
- ශ්‍රී ලංකාවට ශෝටෝකාන් කරාටේ හඳුන්වාදුන් G.A.T. ලිවේරා මැතිදුන්ගෙන් පුහුණුව ලද, වසර 40කට වඩා පළපුරුදු ප්‍රවීණ ආචාර්යවරයෙකුගේ සෘජු මගපෙන්වීම.
- සෑම ශිෂ්‍යයෙක් කෙරෙහිම පුද්ගලික අවධානය යොමු කිරීම.
- වැඩිහිටියන්, කාන්තාවන් සහ කුඩා ළමුන් සඳහා විශේෂ පන්ති.
- මාස අටක පුහුණුවෙන් පසු වටිනා සහතික පතක්.
- කරාටේ කළු පටි ශ්‍රේණිය වසර තුනකින්.
- කරාටේ තරග සඳහා ඉදිරිපත්වී නියත ජයග්‍රහණ ලබාගත හැකි විවිධ ක්‍රම රැසක් සමගින් නිවැරදි සටන් කලාව පුහුණුව සහ පොලු සටන් පුහුණුව.
- ඔබේ නිවසේ හෝ ඔබගේ ස්ථානයේ කුඩා කණ්ඩායම් සඳහා පංති පැවැත්වීමට විමසන්න.
- කරාටේ ශූර ශූරියන් රැසක් බිහිකල ප්‍රවීණ කරාටේ උපදේශක ශිහාන් A K නන්දවීර (කලුපටි 7 ශ්‍රේණිය)
Member
Safety and security tips
Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know
Recommended Ads for You
English for Adults & Children- Negombo
- Negombo, Sri Lanka
- 2 months ago
Sinhala Class( Privet Tuition)
- Wariyapola, Sri Lanka
- 4 months ago