₨. 11,760,000

Contact Advertiser

0767240992

Additional Details

  • Land TypeResidential
  • Land size14
  • Land size unitPerches
  • AddressKottawa
  • Price unitPer perch
  • Price per unit840000

Description

    කොට්ටාව නගරයට ආසන්නව පර්චස් 7 බැගින් වු එක ලගම පිහිටි ඉඩම් කොටස් 2ක් විකිණීමට ඇත (පර්චස් 14 ලෙස එකට ගත හැකිය )

    *නිවාස වියාපෘතියක් ඇතුලත ඉදිරියේම ඇති සුපිරිම බිම් කොටස් දෙක.

    *හරි හතැරැස්, තැනිතලා ඉඩම් කැබලි දෙක.

    *විදුලිය,

    *ජලය ,

    *අඩි 20 කාපට් මාර්ග පද්දතිය ,

    *කොන්ක්‍රීට් කානු පද්දති

    *නිවාස වියාපෘතිය වටේටම තාප්ප

    ගසා ගේට්ටුවක් දමා ඇත.

    පර්චසය 8.40(අවසන් මිල )

    Contact for More Details( Hewage)


6333

Safety and security tips

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know