House with Land for Sale in Kiriella Eheliyagoda

March 21, 2021 Eheliyagoda, Sri Lanka Ad Views:63
₨. 1,950,000

Contact Advertiser

0762641035

Additional Details

  • Land size48
  • Land size unitPerches
  • AddressMudunkotuwa, Matuwagala, Kiriella
  • Beds3
  • Baths1
  • House Size(sqft)1250

Description

කඩිනමින් වටිනාකම වැඩිවන ඇහැලියගොඩ - ඉඩන්ගොඩ මාර්ගයට සහ හොරණ - රත්නපුර මාර්ගයට ආසන්නව මුදුන්කොටුව ප්‍රදේශයේ පදිංචි වීමට හැකි ලෙස කාමර 2ක් සාලය හා කුස්සිය නිම කර ඇති, වාස්තු විද්‍යානුකුලව සුභ දිශා අනුව සැලසුම් කර වැඩ අවසන් කිරීමට ඉතිරිව ඇති කාමරයක් සහ අලුත් කුස්සියක් සහිත කාමර 3 තනි තට්ටුවේ නිවසක් සමඟ පර්චස් 48ක තේ සහ පොල් සිටවූ ඉඩම, අයිතිකරු දිවයිනේ වෙනත් ප්‍රදේශයකට පදිංචිය පිණිස යාමට සිදුවීම නිසා ඉක්මනින් විකිනීමට ගැනුම් කරුවකු සොයයි.

වැඩ නිම කල නිදන කාමර 2

සාලය

වැසිකිලිය

කුස්සිය (වැඩ නිම කල කොටසේ)

නව සැලසුමේ කුස්සිය (අඩක් නිම කල)

අඩක් නිම කල නිදන කාමර 1

පිරිසිදු ලිං ජලය

පර්චස් 48ක ඉඩම

වැඩ අවසන් කිරීමට ගෙනා බ්ලොක් ගල් 350ක් හා මෙටල් ගල් කාලක් පමණ.

පොල් ගස් 15ක් පමණ

ඉඩමේ කොටසක සිටුවන ලද තේ වත්ත

කොස් ගසක්

මහෝගනී ගසක්

මාටුවාගල හන්දියට කි. මී. 2යි.

බදුවත්ත හන්දියට කි. මී. 15යි. (රත්නපුර කොළඹ පාර)

පානදුර රත්නපුර මාර්ගයට කි. මී. 6යි.

ඉඩමටම අඩි 12 මීටර් 120ක් දිග පාර

මාටුවාගල, මුදුන්කොටුව ප්‍රදේශයේ පිහිටා ඇත.

නිවසේ වර්ග ඵලය වර්ග අඩි 1250

සුන්දර නිස්කලංක වටපිටාව

නිරවුල් ඔප්පු

Valuable Investment Opportunity For A Long Term Coconut And Tea Land With A House. There Is A 48 Perch Tea And Coconut Land With A Part Completed One Storied 3 Bed Room House In Mudunkotuwa Kiriella Eheliyagoda. Property Is Selling Due To Migration To Another Part Of The Country. Wasthu Has Been Checked For The House If You Concern.

2 Bedrooms

Living Room

Dining Area

1 Separate Toilet

1 Kitchen (in Completed Part)

1 Room Half Complete

New Kitchen Half Completed

Pure Well Water

48 Perch Land With Clear Deed

350 Remaining Cement Blocks Onsite For Completion

15 Coconut Trees

Tea Plantation In The Side Of The Land

1 Mahogany Tree

1 Jack Tree

2km To Matuwagala Junction

15km To Colombo Rathnapura High Level Road (baduwatta Junction)

6km To Paradura Rathnapura Main Road

120m Long 12ft Road To The Land.

Located In Mudunkotuwa, Kiriella

Square Feet 1250 House

Clear Deeds

Calm And Relax Environment

6638

Safety and security tips

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know