Up Stair Flat House for Rent in Colombo 10

December 29, 2019 Colombo 10, Sri Lanka Ad Views:697
₨. 35,000

Contact Advertiser

0768387557 0789253130

Additional Details

  • Land size3.5
  • Land size unitPerches
  • AddressC/1/3, Samapura Flats, Forberce Lane, Colombo 10
  • Beds3
  • Baths1
  • House Size(sqft)450 sqf

Description

ආනන්ද ශාන්ත ජෝශප් විදුහල් අසන්න සීමාවේ පිහිටි කාමර තුනක සියලු පහසුකම් සහිත ගිනිනිවන හමුදා මුලස්ථානය පිටුපස පෝබස් මාවත  සාමපුර මහල්  නිවාස සංකීර්ණයේ පළමු මහලේ පිහිටි මහල් නිවස කුඩා පවුලකට රැකියාවැති යුවලකට හෝ විශ්වවිද්‍යාලය ශිෂ්‍යන් හය දෙනෙකුට කුලියට දීමට තිබේ.

ආනන්ද විද්‍යාලයට මීටර් 600 යි, ශාන්ත ජෝශප් විදුහලට මීටර් 75 යි, ජාතික රෝහලට මීටර් 500 යි, කොළඹ වෛද්‍ය පීටයට මීටර් 700 යි, හැටන් නැෂනල් බැංකු මුලස්තානයට මීටර් 100 යි,

හය මසක අත්තිකාරම් මුදල් අවශ්‍යයි 

2861

Safety and security tips

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know