- All Ads
- Homagama
- Rental ඉඩකඩම් කුලියට
- Rooms & Annexes
Share this ad
₨. 10,000
Additional Details
-
Address22/2, bogahaalanda road, atigala, meegoda
-
Beds1
-
Baths1
-
Property TypeAnnex
Description
වාණිජ ප්‍රදේශයක් වශයෙන් දිනෙන් දින දියුණුවන මීගොඩ ආටිගල පාරේ Orange වැඩ පලට ආසන්නව සාමකාමී පරිසරයක නිදහසේ ඉන්න කැමති යුවලකට, පුංචි පවුලකට වැඩපල කාර්යාල සේවක සේවිකාවන්ට අවශ්‍ය සෙසු සැමට නිදහස් ආරක්ෂාකාරී සොඳුරු නවාතැනක් මීගොඩ ආටිගල පාරේ දැන් විවෘතව ඈත.ඉඩකඩ සහිත කාමරය අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ කුඩා මුළුතැන්ගෙය නවීන මාදිලියේ නාන කාමරය (Wash Room) නොතෙමි වාහන නතර කිරීමේ පහසුකම්, පුළුල් ඉඩ කඩවිදුලි හා ජල බිල්පත් සඳහා ගාස්තු ය නොකෙරේ.
වෙල් එලිය Stay Home තාවකාලික පදිංචි කරුවන්ගේ නිවහන
Member
Safety and security tips
Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know