₨. 10,000

Contact Advertiser

0718156906 0716895258

Additional Details

  • Address22/2, bogahaalanda road, atigala, meegoda
  • Beds1
  • Baths1
  • Property TypeAnnex

Description

වාණිජ ප්‍රදේශයක් වශයෙන් දිනෙන් දින දියුණුවන මීගොඩ ආටිගල පාරේ Orange වැඩ පලට ආසන්නව සාමකාමී පරිසරයක නිදහසේ ඉන්න කැමති යුවලකට, පුංචි පවුලකට වැඩපල කාර්යාල සේවක සේවිකාවන්ට අවශ්‍ය සෙසු සැමට නිදහස්  ආරක්ෂාකාරී සොඳුරු නවාතැනක් මීගොඩ ආටිගල පාරේ දැන් විවෘතව ඈත.ඉඩකඩ  සහිත  කාමරය අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ කුඩා මුළුතැන්ගෙය නවීන මාදිලියේ නාන කාමරය (Wash Room) නොතෙමි වාහන නතර කිරීමේ පහසුකම්, පුළුල් ඉඩ කඩවිදුලි හා ජල බිල්පත් සඳහා ගාස්තු ය නොකෙරේ.

වෙල් එලිය Stay Home තාවකාලික පදිංචි කරුවන්ගේ නිවහන

3160

Safety and security tips

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know