- All Ads
- Homagama
- Rental ඉඩකඩම් කුලියට
- Rooms & Annexes
Share this ad
₨. 14,000
Additional Details
-
Address462/3, Pitipana south, Homagama.
-
Beds1
-
Baths1
-
Property TypeAnnex
Description
මොරගහහේන 129 බස් පාරට යාබදව NSBM, මහින්ද රාජපක්ෂ ව්ද්යාලයට ආසන්නයෙන් අනෙක්සියක් කුලියට දීමට ඇත. සාලය, නිදන කාමරය, නාන කාමරය සහ මුළුතැන් ගෙය සමග මාසික කුලිය රු:14,000/= කි. (වෙනම ඇතුල්වීමට ගේට්ටුවක් සහ වාහනයක් නැවතීමට පහසුකම් ඇත.) යුවලකට හෝ සිසුන් කීපදෙනෙකුට ඉතා සුදුසුය.අත්තිකාරම් මුදල මාස 6ක, වැඩි විස්තර කතා කරගත හැක.
Safety and security tips
Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know