Annex for Rent in Pitipana(homagama)

February 12, 2020 Homagama, Sri Lanka Ad Views:128 Ad ID: 3925
Contact advertiser
0719498100 0765512945
₨. 14,000

Additional Details

  • Address462/3, Pitipana south, Homagama.
  • Beds1
  • Baths1
  • Property TypeAnnex

Description

මොරගහහේන 129 බස් පාරට යාබදව NSBM, මහින්ද රාජපක්ෂ  ව්ද්‍යාලයට ආසන්නයෙන් අනෙක්සියක් කුලියට දීමට ඇත. සාලය, නිදන කාමරය, නාන කාමරය සහ මුළුතැන් ගෙය සමග මාසික කුලිය රු:14,000/= කි. (වෙනම ඇතුල්වීමට ගේට්ටුවක් සහ වාහනයක් නැවතීමට පහසුකම් ඇත.) යුවලකට හෝ සිසුන් කීපදෙනෙකුට ඉතා සුදුසුය.අත්තිකාරම් මුදල මාස 6ක, වැඩි විස්තර කතා කරගත හැක.

3925

Safety and security tips

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know