Share this ad
₨. 1,600,000
Additional Details
-
Address256, thumbowila, Piliyandala
-
Size(sqft)10 perch
-
Property TypeWarehouse / Storage
Description
පිළියන්දල නගරයේ පිහිටි ඉතා වටිනා බිම් කොටසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
පර්චස් 10 ක බිම් කොටසකි. ඉහළ වාණිජ වටිනාකමක් ඇති බිම්කොටසකි. පිළියන්දල නගර මධ්‍යයට මීටර් 550 කට නුදුරින් පිහිටා ඇත. පර්චස් එකක් වටිනාකම මිලියන 1.6 කි. ඉඩම බැලීමෙන් අනතුරැව සාකච්ඡා කරගත හැක.
Member
Safety and security tips
Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know