Annex for Rent In Meegoda

March 26, 2021 Homagama, Sri Lanka Ad Views:98
₨. 11,000

Contact Advertiser

0718156906 0716895258

Additional Details

  • Address22/2, Bogahalanda Road, Atigala South, Meegoda
  • Beds1
  • Baths1
  • Property TypeAnnex

Description

  කර්මාන්ත ශාලා හා වෙළඳ ව්‍යාපාර බහුල රැකී රක්ෂා අධික දිනෙන් දින දියුණු වන මීගොඩ ආටිගල පාරේ සාමකාමී පරිසරයක ආරක්ෂාකාරී සොදුරු නවාතැනක්. (Annex). නිදහසෙ ජීවත් වීමට කැමති යුවළකට, පුංචි පවුලකට, වැඩපල කාර්යාල සේවක සේවිකා දෙදෙනෙකුට හෝ අවශ්‍ය අන් අයකුට ලබා ගත හැක.

         1. ඉඩකඩ සහිත කාමරය.

         2. අත්‍යවශ‍ය ගෘහ භාණ්ඩ.

         3. නවීන මාදිලියේ නාන කාමරය.

         4. කුඩා මුළුතැන්ගෙය.

         5. වාහන නතර කර තැබීමට ආවරණ සහිත පහසුකම.

         6. ජල සහ විදුලි බිල්පත් සදහා ගාස්තු අය නොකෙරේ.

         7. මාසික ගාස්තුව රු. 11000 සමග පහසු අත්තිකාරම් මුදල.

    වෙල් එළිය stay home

     22/2, බෝගහලන්ද  පාර,

     ආටිගල දකුණ,

     මීගොඩ

6686

Safety and security tips

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know