Commercial Building with Land for Sale in Mulleriyawa

December 21, 2020 Angoda, Sri Lanka Ad Views:1131
Rs 16,000,000

Contact Advertiser

0772216467 0770650919

Commercial Building with Land for Sale in Mulleriyawa

  • Address396, Awissawella Road, Mulleriyawa
  • Size(sqft)700
  • Property TypeShop

කොළොඹ - අවිස්සාවේල්ල පාරේ මුල්ලේරියාව ටයර් කඩේ හන්දියේ ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරික ස්ථානයක් සමග පර්චස් 8ක ඉඩමක් විකිණීමට තිබේ.

කඩ කාමර කිහිපයකින් සමන්විත වන මෙම ගොඩනැගිල්ලේ පහල තට්ටුව දැනටමත් නිමවා ඇති අතර ඉහල මහලයද ගොඩනැංවීමට අවශ්‍ය නම්  ඒ සදහාද අනුමැතිය ලබා ගෙන  ඇත.  

පහල මහලය අවශ්‍යනම් පදිංචි වීමට හැකි අතර ගබඩාවක් ලෙස වුවද භාවිතා කල හැකි වේ. පර්චස් 8ක ඉඩම සදහා වෙනම අඩි 10ක පාරක් ඇත.

මන් තීරු 4කින් අලුතින් ඉදිවන 143 මාර්ගය නිසා මෙම ප්‍රදේශයේ ඉඩම් මිල සීග්‍රයෙන් ඉහල යන බැවින් මෙම අවස්තාව ඉතා වටිනා ආයෝජනයකි. 

එබැවින් මෙමෙ අගනා අවස්ථාව මග නොහරින්න.

වැඩි  විස්තර සදහා අමතන්න. 

FAQ

What is the price?

Rs 16,000,000

Where could I get?

Angoda, Sri Lanka

How Can I Contact?

Call 0772216467. 0770650919

How to buy safe?

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know

Details are wrong. What can I do next?

Report this ad
5906