Maths Classes Galle by Chintha Hettiarachchi

May 12, 2022 Galle, Sri Lanka Ad Views:1025

Contact Advertiser

0719740257 0710103081

Looking for a maths classes in the Galle area? Chintha Hettiarachchi  Is a qualified sinhala medium mathematics teacher in Galle who conducts home visit maths classes, maths group classes, and individual maths classes for students around Galle city and suburbs from grade 6 to grade 11 and G.C.E. O/L examination.  Also, can arrange online maths classes on Zoom App. for students in any part of Sri Lanka. Most of our students have gained the best results from the G.C.E. O/L  exam in the past years.

චින්තා හෙට්ටිආරච්චි  විසින් පවත්වනු ලබන සිංහල මාධ්‍ය ගණිත පන්ති සදහා ඔබගේ දරුවාත් සහභාගි කර විභාගවලින් උසස් ප්‍රථිපල ලබාගන්න. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය සහ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග සදහා කුඩා කණ්ඩායම්  පන්ති සහ තනි ශිෂ්‍යයන් සදහා (ගාල්ල සහ අවට ප්‍රදේශවල )   නිවසට පැමිණ පන්ති පැවැත්වේ. එමෙන්ම ෂූම් තාක්ෂණය ඔස්සේ ශ්‍රි ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දරුවන් සදහා පන්ති පැවැත්වීමට හැක.පසුගිය වසරවල අපගේ ගණිත පන්ති සදහා සහභාගී සිසුන්  වැඩි ගනනක් අ.පො.ස. සා.පෙළ විභාගයෙන් විශිෂ්ඨ ප්‍රථිපල ලබා ඇත.

FAQ

What is the price?

0

Where could I get?

Galle, Sri Lanka

How Can I Contact?

Call 0719740257. 0710103081

How to buy safe?

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know

Details are wrong. What can I do next?

Report this ad
8346