Contact Advertiser

0773079412 0705599300

SRIKO Korean Language Training Center conducts the Korean language

classes in Gampaha.  Mr.Nandana Kekulawala is one of the highly

qualified Korean Language instructors in Sri Lanka.  All Korean

classes are conducted according to the guidance of Sri Lanka Foreign

Employment Bureau.  The Korean language school conducts 4 month, 6

month, 8 month and Rapid Korean Language courses for the students who

willing to sit for the EPS Topik Korean language exam. Also, SRIKO

institute guides all its’ student even after the exam until leave for

Korea..

ශ්‍රී ~ කො  කොරියානු භාෂා පුහුණු ආයතනය ශ්‍රී ලංකවේ ප්‍රධාන පෙලේ කොරියානු

භාෂාව පුහුණු කිරීමේ ආයතනයකි. මෙහි ප්‍රධාන කාර්යාලය සහ පුහුණු

මධ්‍යස්ථානය ගම්පහ පිහිටා ඇති අතර දිවයිනේ නගර කිහිපයකම ශාඛා පවත්වාගෙන යනු ලැබේ.

 ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කොරියානු භාෂා උපදේශකවරයෙකු සහ,

 ශ්‍රී ලංකා විදේශ සේවා  නියුක්ති කාර්යාංශයේ හිටපු,කොරියානු භාෂා උපදේශක

වරයෙකු  වූ  EPS - TOPIK පළමු  විභාගයේ පළමු කණ්ඩායම පුහුණු කිරීමේ

වරප්‍රසාදය ලත්,   නන්දන කැකුලාවල මහතා විසින් පෞද්ගලිකව මෙහෙයවනු ලබන

භාෂා පන්ති වලට සහභාගී වී කොරියානු විභාගය ඉහලින්ම සමත්වී කොරියානු රටේ

රැකියා සිහිනය සැබෑකර ගන්න.

FAQ

What is the price?

0

Where could I get?

Gampaha, Sri Lanka

How Can I Contact?

Call 0773079412. 0705599300

How to buy safe?

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know

Details are wrong. What can I do next?

Report this ad
8429