Commercial Building For Rent Matara Town

November 24, 2022 Matara, Sri Lanka Ad Views:736
Rs 175,000

Contact Advertiser

0714606070 0725521843

Commercial Building For Rent Matara Town

  • Address731, ගාලු පාර ,වල්ගම, මාතර
  • Size(sqft)5500
  • Property TypeBuilding
A three-storey brand new commercial building is for rent An architect designed, brand – new 5500sq.ft three three-storey building, situated within Matara municipal region, 300 meters from the beach, facing Galle road, at Walgama junction, is for rent. Ground floor and the first floor consist of commercial spaces while second and third floor consist of a complete 3 - bed room house and an open veranda. Each storey is equipped with pipe born water, hot water facilities, attached attached bathrooms, and 60 ampere 3 phase electricity supply, AC machines installing facility. Commercial spaces are designed to establish computer networking facility and vehicle parking facilities. Ground floor and first floor is more suitable for commercial purpose while the second floor is suitable for a guest house or for residential purpose. Can be rented the whole building or ground floor separately. Ground floor consist of 1700 square feet. Rental cost for the whole building is LKRනවීන තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල බදු දීමට මාතර මහ නගර සභා සීමාවේ, වල්ගම මං සන්ධියෙහි, වෙරල තීරයට මීටර් තුන්සීයයක දුරකින්, ගාලු පාරට මුහුණලා, වර්ග අඩි 5500කින් සමන්විත, නවීන තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල බදු දීමට ඇත. බිම් මහල හා පලමු මහල ව්‍යාපාරික කටයුතු සදහා සකසා ඇති අතර දෙවන මහල අංග සම්පූර්ණ නිවසකි. තෙවන මහල එලිමහන් ප්‍රදේශයකින් (Roof Top) සමන්විත වේ. තවද, සම්බන්ධිත නානකාමර (attached bathrooms), 60Amp තෙකලා විදුලි බල පහසුකම්, නල ජලය සහ උණුසුම් ජල සැපයුම් සහ වායු සමීකරණ ස්තාපිත කිරීමේ පහසුකම් සෑම මහලකම වෙන වෙනම ඇත. ව්‍යාපාරික කටයුතු සදහා වෙන් කර ඇති මහල් දෙකෙහි, පරිගණක ජාල පද්ධතියකට ගැලපෙන පරිපථ සැකසුමක් හා වාහන නවතා තැබීමේ පහසුකම් ඇත. බිම් මහල හා පලමු මහල ව්‍යාපාරික ස්ථානයකට හෝ කාර්‍යාලයකට ත් දෙවන මහල නිවාඩු නිකේතනයකට හෝ නේවාසික පදිංචිය සදහා ත් වඩාත් යෝග්‍ය වේ. ඉල්ලුම අනුව, සම්පූර්ණ හොඩනැගිල්ල ම හෝ වර්ග අඩි 1700 කින් සමන්විත බිම් මහල වෙනම බදු දෙනු ලැබේ. සම්පූර්ණ ගොඩනැගිල්ලටම මාසික බදු මුදල රු.175,000. 00

FAQ

What is the price?

Rs 175,000

Where could I get?

Matara, Sri Lanka

How Can I Contact?

Call 0714606070. 0725521843

How to buy safe?

Always meet in person to inspect the item and exchange money. Never send or wire money to someone you don't know

Details are wrong. What can I do next?

Report this ad
8831